මිනිසා යෝධයකුයේ කෙසේද?

Original price was: රු2,000.00.Current price is: රු1,600.00.

In Stock

මේ මිහිතල මත යෝධයෙකු සිටි.
ගේ දෑත් යෝධ යන්ත්‍ර සැණෙකින් ක්‍රියාශීලී කරයි.
ඔහු ගේ දෙපාවලට දිනකට මයිල දහසක මඟ වුවත් ගෙවා ලිය හැක.
ඔහුගේ පියාපත් වලට මොනම කුරුල්ලෙකුටවත් ලන් විය නොහැකි වලා රොදින් ඔබ්බට ඔහු ගෙන යා හැකි ය.
ඔහුගේ වරල් කවරම මසෙකු ගේ වත් වරල්ලට වඩා ශක්තිමත් ය.
ඔහුගේ දෑස් නොදැකිය හැකි දේ දකියි. ඔහුගේ කන් ලොව තවත් කෙළවරක් කතා කරන දේ අසයි.
මහා කඳු විනිවිද යන්නටම තරම් හේ ශක්තිමත්ය.හේ ඇද හැලෙන දිය ඇලි අහස් කුස අතරමග නතර කරයි.
හේ මහා වන වගා කරමින්ද, මුහුදු යා කරමින් ද, කාන්තාර වලට ජලය ගෙන යමින්ද,මිහිකත් මුහුණතට නව හැඩ- වැඩක් දෙමින් සිටීි‍යි.
මේ යෝධයා කවරෙක්ද? ඒ අන් කිසිවෙක් නොව, “මිනිසායි”
එහෙත් ඔහු යෝධයකු වුයේ කෙසේද? ඔහු මිහිතලයට අධිපති වූයේ කෙසේද? මේ පොත කියන කතාව එයයි.

Author:එම්.ඉලීන් වයි සෙගාල්

Reviews

There are no reviews yet.

Be the first to review “මිනිසා යෝධයකුයේ කෙසේද?”

Your email address will not be published. Required fields are marked *