කැළණිය විශ්යවිද්යලයේ සිංහල විෂය පිළිබද උපාදිදාරිනියක් වන ඉෂාරා තරංගනී මෙම කෘතියේ කතුවරිය වන අතර මෙම කෘතිය පුංචි ළමයින් දෙදෙනෙකු වටා ගෙතුන අපුරු ළමා කතාවකි. බෙදා හදා ගැනීම යන තේමාව මුලික කර ගනිමින් පුංචි දරුවන්ගේ සිත් තුලට එය කා වැද්දීම තේමාව කර ගනිමින් මෙම කෘතිය ලියා තිබේ .
”මල් හරිම ලස්සනයි
පාට නම් හරි ගොඩයි
පිපුනම හරි හැඩයි
දුන්නාම හරි අගෙයි ”
Reviews
There are no reviews yet.