චැන් තෝං විසින් රචනා කරන ලද මැඩියා සහ දිය බල්ලා කෘතිය තුල කතා ද්විත්වයක් අන්තර්ගත වී ඇත . පොඩිත්තන් තුළ නිර්මානශීලි චින්තනය ඔප් නංවා ගැනීම අරමුණු කරගනිමින් රචිත මෙම කෘතිය තුලින් දරුවන්ට එකිනෙකා වටහා ගැනීම සමගි බලය පිලිබදව මනා පිටුවහලක් ලබා දී ඇති බව දැක කග හැකිය .
”මැඩියා සහ දිය බල්ලා යන දෙදෙනාම සිතා ගෙන සිටියේ තමන් තමයි ලෝකයේ ඉන්න ලස්සනම දක්ෂතම ප්රියමනාපම සතුන් දෙදෙනා කියලා ”
Reviews
There are no reviews yet.