මකර දොරටුව -A PERSTENT CARP
Original price was: රු700.00.රු560.00Current price is: රු560.00.
In Stock
චෑන් ලිංආර් විසින් රචිත යැන් යෝන්චින් විසින් සිතුවම් කරන ලද මකර දොරටුව උනන්දුව, උත්සාහය ,අදිෂ්ටනය , කැපවීම වැනි දෑ මූලික කරගෙන ඇති මෙම කෘතිය ඉපැරණි චීන ජනප්රවාදයකි. මෙම කෘති චීන සංස්කෘතිය සහ ලෝක සංස්කෘතිය අතර පාලමක් බදුය.
”බලන්න මැතිතුමනි , මම දැන් ලොකු වෙලා . මට හොදටම විශ්වාසයි . මම මේ අවුරුද්දේ එක කරනවා.”
Reviews
There are no reviews yet.