කර්මාන්ත ඉංජිනේරු විද්‍යාව හා ඇඟලුම් නිෂ්පාදන ඵලදායිතාවය.

Original price was: රු1,000.00.Current price is: රු800.00.

In Stock

මෙම ග්‍රන්ථය ඇඟලුම් ක්ෂේත්‍රයේ කර්මාන්ත ඉංජිනේරු විද්‍යාව පිළිබඳව විද්‍යාත්මක පදනමක් ලබා දෙන අතර,එය කර්මාන්තශාලා කළමනාකරුවන්, කර්මාන්ත ඉංජිනේරු නිලධාරීන්, කාර්මික ඉංජිනේරුවන් සහ මෙම ක්ෂේත්‍රයට උනන්දුවක් දක්වන සියලු දෙනා සඳහාම උපකාර වනු ඇත.
එම නිසා ක්ෂේත්‍රයේ නවීන දැනුම සහිතව කාර්යයන් සිදුකරන කාර්යක්ෂම මිනිසුන් ගෙන්වා ගැනීමට සහ පිරිසැලසුම් කළ ක්‍රියාවලියක් තුළින් ව්‍යාපාරික කාර්යක්ෂමතාවන් නැංවීමට කැමති සැමට මෙම ග්‍රන්ථය මහඟු පිටුවහලක් වනු ඇත.

Author:සාරධ උභයතිලක .
SKU: 125 Category: Brand:

Reviews

There are no reviews yet.

Be the first to review “කර්මාන්ත ඉංජිනේරු විද්‍යාව හා ඇඟලුම් නිෂ්පාදන ඵලදායිතාවය.”

Your email address will not be published. Required fields are marked *