මල් ඇටය – A SEED
Original price was: රු700.00.රු560.00Current price is: රු560.00.
In Stock
චෑන් ලිංආර් විසින් රචිත යැන් යෝන්චින් විසින් සිතුවම් කරන ලද මල් ඇටය කතන්දරය මායාකාර බීජ ඇටයක් වටා ගෙතී තිබෙන කතාවක් වන අතර සොබාදහම මූලික කරගෙන තිබෙන අතර යහපත් දේ සිතීම තුලින් යහපත වන බව තේමා කරගනීමින් මෙය රචනා කර තිබේ.
”හරිම හුරු බුහුටි ඇටයක්නේ මේක . මම මේක පැළ කරන්න ඕනේ එයා වලක් හාරලා ඇටය එක ඇතුළට දැම්මා .”
Reviews
There are no reviews yet.