මල් ඇටය – A Seed

Original price was: රු700.00.Current price is: රු560.00.

In Stock

සමහර දේවල් තියෙනවා, ඒ දේවල් වලට කෙනෙක් වටිනාකමක් නොදුන්නත්, සැබෑම වටිනාකම දන්නා කෙනා ඒ දේ නිසා ජීවිතය සාර්ථක කරගන්නවා. දෙයකට, පුද්ගලයන්ට සැබෑම වටිනාකමක් දෙන්නට වගේම පරිසරයට සංවේදී වන්නට කියාදෙන ඉතා වටිනා තේමාවක් රැගත් සාහිත්‍ය කෘතියක්. කතාන්තරය අවසානයේ පංච ධාන්‍ය වර්ග ගැන තොරතුරු බොහෝමයකුත් කියා දෙනවා.

Author:යේ ශේන්හාවෝ
SKU: THA1 Category:

Reviews

There are no reviews yet.

Be the first to review “මල් ඇටය – A Seed”

Your email address will not be published. Required fields are marked *